― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආනයනික ටයර් මිල පහළට

ආනයනික ටයර් මිල පහළට

රුපියල ශක්තිමත් වෙමින් පැවතියද මේ අවස්ථාවේ ආනයනික ටයර් මිල අඩුකළ හැක්කේ සීයට 05ක පමණ ප්‍රතිශතයකින් බව ටයර් ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

මීට හේතුව ලෙස එම සංගමය පවසන්නේ මීට පෙර ආනයනය කළ පැරණි තොග වෙළඳුන් සතුව පැවතීම බවයි.

නව ටයර් තොග ලැබීමෙන් පසු ආනයනික ටයර් මිල 15%කින් පමණ මාස තුන ඇතුළත අඩු කිරීමේ හැකියාව පවතින බවයි ටයර් ආනයනකරුවන් සඳහන් කරන්නේ.