රුපියල ශක්තිමත් වෙමින් පැවතියද මේ අවස්ථාවේ ආනයනික ටයර් මිල අඩුකළ හැක්කේ සීයට 05ක පමණ ප්රතිශතයකින් බව ටයර් ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
මීට හේතුව ලෙස එම සංගමය පවසන්නේ මීට පෙර ආනයනය කළ පැරණි තොග වෙළඳුන් සතුව පැවතීම බවයි.
නව ටයර් තොග ලැබීමෙන් පසු ආනයනික ටයර් මිල 15%කින් පමණ මාස තුන ඇතුළත අඩු කිරීමේ හැකියාව පවතින බවයි ටයර් ආනයනකරුවන් සඳහන් කරන්නේ.