අද පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර සිටියේ පෙට්‍රල් 92 මිල රුපියල් 60කින් සහ ඩීසල් රුපියල් 80 කින් හා පෙට්‍රල් 95 රුපියල් 135කින් අඩු කිරීමට යෝජනා වී ඇති බවයි.
මීට අමතරව භූමි තෙල් මිල රුපියල් 10කින් අඩු කරන බවයි.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා තිබේ.
එහි නව මිල රු 340කි. ඔක්ටේන් 35 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 375කි.