25 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහරක් කටා සහ කුඩු සලිඳු ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්

හරක් කටා සහ කුඩු සලිඳු ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්

දැනට රැඳවු භාරයේ සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිඳු මල්පික හෙවත් කුඩු සලිඳු පිටතට රැගෙන යාමේදි ආරක්ෂිත විධිවිධාන අනුගමනය කරන ලෙසට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඒ ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාක් කිලිණ ගමගේ හමුවේ අද (29) කැඳවූ අවස්ථාවේ දීයි.

එහිදි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ හරක් කටා සහ කුඩු සලිඳු රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකිව යුතු නිලධාරියෙකු භාරයේ සහ විමර්ශන සිදුකරන ඒකකයේ ස්ථානාධිපතිවරයා යටතේ රැගෙන යන ලෙසයි.