― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවැල්ලවායේ පාසල් සිසුවෙකු රෝහලට යැවූ හිමිනම රිමාන්ඩ්

වැල්ලවායේ පාසල් සිසුවෙකු රෝහලට යැවූ හිමිනම රිමාන්ඩ්

වාය මල්වත්තාවල ජාතික පාසලේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු බිම දණ ගස්සවා රීප්පයකින් පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් එම පාසලේ ගුරු හිමිනම අප්‍රේල් මස 06දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

සැකකාර හිම්නම වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පහරකෑමෙන් තුවාල ලැබූ සිසුවා මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ වැල්ලවාය මූලික රෝහලේ.