27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඩොනල්ට් ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා

ඩොනල්ට් ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නිව්යෝක් ප්‍රාන්ත අධිකරණයකදී අධිචෝදනා ගොනු කර තිබේ.

ඒ 2016 වසරේ ජනාධිපතිවරණයට පෙර ඔහු ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ කාන්තාවකට මුදල් ගෙවා එම සම්බන්ධය පිළිබඳ තොරතුරු වසන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ය.

ඩොලර් ලක්ෂයකට වැඩි මුදලක් මෙම කාන්තාවට ලබා දුන් බව පවසමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු නීතිඥවරයාද ඔහුට එරෙහිව සාක්ෂි ලබා දී තිබේ.

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට අපරාධ චෝදනා ගොනු කළ ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් වාර්තාවල සඳහන්ය. ඔහුට මෙම චෝදනා එල්ල වන්නේ, 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙදී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකත්වය සදහා ඔහු තරග කරන බවට නිවේදනය කර ඇති පසුබිමකයි.