26.7 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්‍රං යළි ගණන් උස්සයි

රත්‍රං යළි ගණන් උස්සයි

මෙරට රන් මිල අද (31) දිනයේදී යළිත් වරක් ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති.

ඔවුන් පවසන්නේ රන් මිල රුපියල් 2000කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව අද කැරට් 22 රන් පවුමක මිල රුපියල් 165,600ක් ලෙස හා කැරට් 24 රන් පවුමක මිල 180,000ක් ලෙසයි දැක්වුණේ.