29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමු කහ මිල පහළට

අමු කහ මිල පහළට

වෙළෙඳපොළේ අමු කහ කිලෝවක තොග මිල රුපියල් 50 ක් දක්වා පහත වැටී තිබේ.

තොග වෙළෙඳපොළේ මේ දිනවල අමු කහ කිලෝව රුපියල් 50 කට අලෙවි වන අතර සිල්ලර කිලෝවක මිල රුපියල් 80 ත් 100 ත් අතර වේ.

පසුගිය කොවිඩ් සමයේදී කහ බීජ අල කිලෝවක මිල රුපියල් දහසක් පමණ දක්වා ඉහළ ගියේය.

කෙසේනමුත් ගොවීහු චෝදනා කරන්නේ කහ වගා කිරීමෙන් සාර්ථක ආදායමක් ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.