24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් කියා සිටියේ හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5ක බරැති ගෑස් සිලින්ඩරයක් අඩු වනු ඇති බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000කට ආසන්න මුදලකින් අඩු වනු ඇති බවයි සභාපතිවරයා පවසන්නේ.