26.7 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

පළාත් පාලන මැතිවරණයට අදාළ කටයුතු සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම අද (04) යළි රැස්වීමට නියමිතය.

මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ මීට පෙර ලිපියක් යොමු කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් සාකච්ඡාවක් සඳහා අවසර ඉල්ලූ බවත් එම සාකච්ඡාව මෙම සතියේදී පැවැත්වීමට අග්‍රාමාත්‍යවරයා එකඟත්වය පළ කර ඇති බවත්ය.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන එම සාකච්ඡාවෙන් පසුව කොමිසම රැස්වී මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතය.