26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඩොනල්ඩ් ට්‍රම්ප් අද අධිකරණයට

ඩොනල්ඩ් ට්‍රම්ප් අද අධිකරණයට

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නිව්යෝර්ක් නුවර වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2016 ජනාධිපතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමේ චෝදනාවක් සම්බන්ධයෙනුයි ඔහු අද (04) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් අද අධිකරණය හමුවේ පෙනී සිට ඇති බ‍වයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.