26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාස 04කට ඩෙංගු රෝගීන් 19000 පන්නයි

මාස 04කට ඩෙංගු රෝගීන් 19000 පන්නයි

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව 2023 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 19000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ.

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීම විශේෂත්වයකි.