― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව ගෑස් මිල ප්‍රකාශයට

නව ගෑස් මිල ප්‍රකාශයට

අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ, අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් .1005 කින් අඩු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම මිල අඩු කිරීමත් සමඟ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,728ක් දක්වා අඩුවෙනවා.

කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් – අඩුකළ මිල රු.402ක් (නව මිල රුපියල් 1,502)

කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් – අඩුකළ මිල රු.183ක් (නව මිල රුපියල් 700)