26.2 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldට්විටර් ලාංඡනයෙන් කුරුල්ලා හැලෙයි

ට්විටර් ලාංඡනයෙන් කුරුල්ලා හැලෙයි

ට්විටර් සමාජ මාධ්‍යයේ ජනප්‍රිය කුරුල්ලාගේ ලාංඡනය වෙනුවට සුනඛයෙකුගේ මුහුණක් සහිත ජනප්‍රිය මීම් ලාංඡනයක් යෙදීමට එහි හිමිකරු එලෝන් මස්ක් කටයුතු කර තිබේ.

ක්‍රිප්ටෝ මුදල්වල එන ඩෝජ් කොයින් සංකේතයට අනුව යමින් මෙලෙස ලාංඡනය වෙනස් කොට ඇති අතර නව පියවරත් සමඟ වෙළෙඳපොළ ක්‍රිප්ටෝ මුදලේ වටිනාකමද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.