ශ්‍රී ලංකා මහ බැංකුව අද (04) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (04) දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 313.37ක් ලෙසයි.
එහි විකුණුම් මිල රුපියල් 330.50ක් ලෙස අද දිනය සටහන්ව තිබුණා.


