රුපියල් මිලියන 300 කට අධික වටිනාකමකින් යුතු දුම්වැටි මිලියන 3ක් රේගු භාරයට ගෙන තිබේ.
රේගු දෙපාර්තමේන්තුව පැවසුවේ, ඩුබායි සිට මෙරටට ආනයනය කරන ලද සැකකටයුතු බහලුමක් අත්අඩංගුවට ගෙන එය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී මෙම දුම්වැටි තොගය සොයා ගත් බවයි.
ව්‍යාජ ලිපිනයකට එවන ලස මෙම බහාළුම තුළ ගෑස් ලිප් අඩංගු බවට නැව් බඩු ලේඛනයේ සටහන්ව තිබී ඇත.


