32 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබත් පැකට්ටුවක මිල පහළට

බත් පැකට්ටුවක මිල පහළට

ගෑස් මිල පහළ දැමීමත් සමඟ අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි බත් පැකට්ටුවක මිල, කොත්තුව සහ ප්‍රයිඩ් රයිස් මිල අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසීය.

එහි සභාපති අසේල සම්පත් අවධාරණය කළේ ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් ආපනශාලා හිමියන් එම සහනය ජනතාවට ලබාදීමට අනිවාර්යයෙන් කටයුතු කළ යුතු බවයි.

තේ කෝප්පයක මිළ රුපියල් 10කින් සහ බත් පාර්සලයක මිල 20% කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.