27.2 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldයුක්රේන ජනපති පෝලන්තයේ සංචාරයක

යුක්රේන ජනපති පෝලන්තයේ සංචාරයක

යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි නිල සංචාරයක් සඳහා පෝලන්තයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියාව අත්පත්කරගත් ඉඩම් නැවත ලබා ගැනීම සඳහා ප්‍රතිප්‍රහාර දියත් කිරීමේ සැළසුම් ක්‍රියාත්මක වන අතරතුර යුක්රේන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සිදු වීම විශේෂත්වයක් බව මාධ්‍ය් වාර්තා කර ඇත්තේ.

රුසියාව සමඟ යුද්ධය ආරම්භ වීමෙන් පසු යුක්රේන සරණාගයින් මිලියනයකට වැඩි පිරිසකට පෝලන්තයේ රැකවරණය හිමි විය.