25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportමහීෂ් තීක්ෂණ තවත් ඉදිරියට

මහීෂ් තීක්ෂණ තවත් ඉදිරියට

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ 20යි 20 ශ්‍රේණිගත කිරීම්වල පළමු ක්‍රීඩකයින් 10 දෙනා අතරට පැමිණීමට සමත්ව තිබේ.

එමෙන්ම ICC නවතම ශ්‍රේණිගත කිරීම්වලට අමතරව මහීෂ් තීක්ෂණ 20යි 20 පන්දු යවන්නන් අතර 10 වන ස්ථානයට පත්ව ඇති බව වාර්තා වන්නේ.

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන 20යි 20 තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙනුයි තීක්ෂණ ස්ථාන 3ක් ඉදිරියට පැමිණ ඇත්තේ.