ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දකුණු පළාත් සභාවේ හිටපු ඇමැති ඩී. වී. උපුල් පත් කර තිබෙනවා.
එම පත් කිරීමට අදාළ ලිපිය ඊයේ (04) ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා විසින් එම අමාත්‍යාංශයේදී සභාපතිවරයා වෙත ප්රදානය කළා.
ඩී.වී. උපුල් හිටපු ධීවර රාජ්‍ය ඇමැති හා වර්තමාන ඛනිජ තෙල් සම්පත් රාජ්‍ය ඇමැති ඩී. වී. චානකගේ පියායි.