26 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරට ගැන මැසිවිලි නගා පලක් නෑ - කබ්රාල්

රට ගැන මැසිවිලි නගා පලක් නෑ – කබ්රාල්

රට ගැන මැසිවිලි නොනගා රටේ ප්‍රධානීන් සමඟ කල්පනාකාරීව කටයුතු කළ යුතු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසීය.

“පසුගිය වසර නවය පුරාවට මම මේ කාර්යය කළා. මම කවදා හෝ දවසක පැමිණිලි කර හෝ අඬා තිබේද? යුද්ධය තිබුණත් අපි අපේ වැඩ කළා. මහ බැංකු අධිපතිවරයාට සහ රටේ නායකයින්ට අවශ්‍ය වන්නේ එයයි.”