27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ බැංකුවෙන් නිවේදනයක්

මහ බැංකුවෙන් නිවේදනයක්

ලබන 11 වැනි දින රුපියල් මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වෙන බව මහ බැංකුව නිවේදනය කළේ ය.

ඒ අනුව දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 60,000ක බිල්පත්, දින182කින් කල් පිරෙන රුපියල් මිලියන 20,000ක බිල්පත් සහ දින 364කින් කල් පිරෙන මිලියන 40,000ක බිල්පත් එහිදී වෙන්දේසි කෙරෙනු ඇත.