― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසිසුන් පිරිසක් රැගත් ජිප් රථයක් පෙරළී එක් සිසුවෙක් ජීවිතක්ෂයට

සිසුන් පිරිසක් රැගත් ජිප් රථයක් පෙරළී එක් සිසුවෙක් ජීවිතක්ෂයට

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් රැගත් ජිප් රථයක් මාතලේ තොටගමුව වෙල් යාය අසළ දී පෙරළී ඇත.

ඒ සුහද හමුවකට යමින් සිටිය දී ය.

අනතුරින් සිසුවෙක් මිය ගොස් තවත් සිසුන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.

එසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 19ක සිසුවෙක් ය.