― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනව අමාත්‍ය මණ්ඩලය පත්වන කාල වකවානු ගැන ඉඟියක්

නව අමාත්‍ය මණ්ඩලය පත්වන කාල වකවානු ගැන ඉඟියක්

නව අමාත්‍ය මණ්ඩලය අලුත් අවුරුද්දෙන් පසු පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

එම කැබිනට් සංශෝධනයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙදෙනෙකු, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රීවකුට අමාත්‍ය ධුර ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇමතිධුර ලබාදෙන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව ද සඳහන්.