25.6 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාදුක්කේ ගබඩාවක ගින්නක්

පාදුක්කේ ගබඩාවක ගින්නක්

පාදුක්ක, මාවතගම ප්‍රදේශයේ පිහිටි යකඩ බඩු එකතුකරන ගබඩාවක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් ගබඩාව සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා හොරණ නගර සභාවේ ගිනි නිවීමේ රථ යොදවා තිබූ බව සඳහන්.