29 C
Colombo
Sunday, October 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්

නිසි ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැනුම් දීමට මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

අදාළ දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවත් 011 218 22 53 යන දුරකථන අංකයට කිරුම් මිනුම් උපකරණවල ප්‍රමිතිය සම්බන්ධයෙන් දැනුම් දිය හැකි බවත් එහි අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක මහතා සඳහන් කළේ ය.