25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාපනය වෙරළෙන් ගංජා කිලෝ 84ක් හමුවෙයි

යාපනය වෙරළෙන් ගංජා කිලෝ 84ක් හමුවෙයි

යාපනය පොලිකන්ඩි වෙරළ තීරයෙන් අද අලුයම කේරළ ගංජා කිලෝග්‍රෑම් 84 ක් සොයා ගෙන තිබෙනවා.

නාවික හමුදාවට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර නාවික හමුදාවද මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.