― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිගණන සේවා කොමිසමේ සාමාජිකයින් දිවුරුම් දෙයි

විගණන සේවා කොමිසමේ සාමාජිකයින් දිවුරුම් දෙයි

විගණන සේවා කොමිෂන් සභාව සඳහා අභිනවයෙන් පත් කරන ලද සාමාජිකන් ඊයේ (09) කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නිල බලයෙන් පත්වන්නේ විගණකාධිපතිවරයායි.

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න සහ කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස විශ්‍රාමික විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, නන්දසීලී ගොඩකන්ද, ඤාණනන්දරාජා තේවඥානන්, ඒ. එම්. ධර්මජිත් නයනකාන්ත යන මහත්ම මහත්මීහු කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.