ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා අද සිය මුහුණු පොතේ සටහනක් තබමින් තමන් සිංහල හිංදු අලුත් අවුරුද්දට නිවාඩු ගන්නා බැවින් දුරකථන ඇමතුම් ලබා නොගන්නා ලෙසට ඉල්ලීමක් කරනවා.
“දවස් හතරක් මම නිවාඩු,
12,13,14,15 කවුරුත් මට කෝල් ගන්න එපා,දැන් අපි මේ රටේ බහුතරයක් ජනතාවගේ විශ්වාසය දිනාගත් පක්ශය,දැන්වත් නිවාඩුවක් නොගත්තොත් නැවත අවස්ථාවක් නෑ. බලය අරන් රට හදන්න ගත්තම නිවාඩුවක් ගන්නම වෙන්නෙ නෑ” යනුවෙන් ඔහු එම සටහන තබා තිබුණා.