30 C
Colombo
Sunday, April 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමරණ දඬුවම නියම වූවන් පුනරුත්ථාපනයට

මරණ දඬුවම නියම වූවන් පුනරුත්ථාපනයට

මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා බන්ධනාගාර තුළම ස්ථාන 06ක් ස්ථාපිත කර ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.

බන්ධනාගාරවල මේ වනවිට 26000ක් පමණ සංඛ්‍යාවක් රඳවා සිටිනවා. ඉන් වැරදිකරුවන් වූ පුද්ගලයන් 8000ක් පමණ බන්ධනාගාරවල එලෙස ඉන්නවා.