29.5 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙරොයින් බෙදූ 'සුද්දි' හා 'රෑස්සි' අල්ලයි

හෙරොයින් බෙදූ ‘සුද්දි’ හා ‘රෑස්සි’ අල්ලයි

මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු කාන්තාවන් දෙදෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා ‘සුද්දි’ හා ‘රෑස්සි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන අතර ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 2320 ක් හා අනෙක් කෙනා සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 2160ක් පොලිස් භාරයට ගෙන ඇත.

කාන්තාවන් දෙදෙනා නාහේන ප්‍රදේශයේම පදිංචිකාරිනියන් බවයි පොලීසිය පවසන්නේ. මොවුන් දෙදෙනා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.