31 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅප්‍රේල් පළමු සතියේදී සංචාරකයින් 26,912ක් මෙරටට

අප්‍රේල් පළමු සතියේදී සංචාරකයින් 26,912ක් මෙරටට

මෙම මාසයේ පළමු සතිය තුළ පමණක් සංචාරකයින් 26,912ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට ඊයේ (11) දක්වා සංචාරකයින් 360,591ක් මෙරටට පැමිණ ඇති බවයි ඔවුන්ගේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර ඉන් අනතුරුව වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාව, එංගලන්තය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් වීම විශේෂත්වයකි.