28 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldපිලිපීන - ඇමෙරිකා යුධ අභ්‍යාසය ඇරඹෙයි

පිලිපීන – ඇමෙරිකා යුධ අභ්‍යාසය ඇරඹෙයි

පිලිපීන – ඇමෙරිකා යුධ අභ්‍යාස ඉතිහාසයේ දැවැන්තම යුධ අභ්‍යාසය අද ආරම්භ වුනා.

කලාපීය ආරක්ෂාව වෙනුවෙන් දියත් කෙරෙන මෙම අභ්‍යාසය සඳහා ඇමෙරිකානු සෙබළුන් 12,200 ක් සහ පිලිපීන සෙබළුන් 5400 ක් එක්ව සිටින අතර ඕස්ට්‍රේලියානු හමුදා නියෝජිතයින් රැසක්ද එක්ව සිටිනවා.

මෙය අවසන් වීමට නියමිතව ඇත්තේ මේ මස 28 වන දිනයි. මෙම යුධ අභ්‍යාසය නම්කර ඇත්තේ “බලිකටාන්” යන නමින් වන අතර එහි තේරුම වන්නේ “කරට කර” යන්නයි.