26.1 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධිකරණයෙන් පැන්න මත්ලෝලියා මාසයකට පසු මාට්ටු

අධිකරණයෙන් පැන්න මත්ලෝලියා මාසයකට පසු මාට්ටු

තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී ඉකුත් 15 වැනි දා පළා ගිය මත් ලෝලියකු කුඩාවැල්ල ධීවර වරායේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය කියයි.

සැකකරු මත් ද්‍රව්‍ය පානයට අමතරව නිවාස, කොල්ල කෑම් රැසකට සම්බන්ධ අයකු බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.