28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසමෘද්ධි බැංකු සේවකයින් අද වැඩ වර්ජනයක

සමෘද්ධි බැංකු සේවකයින් අද වැඩ වර්ජනයක

සමෘද්ධි බැංකු සේවකයින්, අද (15) දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබේ.

නිවැරදි උසස්වීම් ක්‍රමයක් ලබා නොදීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුවේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.ජෝතිරත්න මහතා සඳහන් කළේ.