29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsග්‍රාම නිලධාරීන්ගෙන් ඉල්ලීමක්

ග්‍රාම නිලධාරීන්ගෙන් ඉල්ලීමක්

වසර 10 කට වරක් සිදුකරන ජන හා නිවාස සංගණනය සඳහා නම් නිලධාරීන් යොදවා ගන්නා ලෙසට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා.

එම කටයුත්ත තමන්ට පැවරී ඇති ව්‍යවස්ථාපිත රාජකාරියක් වන බැවින් තම නිලධාරින්ට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත් ඒ සඳහා වෙනත් නිලධාරීන් යොදා නොගත යුතු බවයි එම සංගමයේ සභාපති කමල් කිත්සිරි කියා සිටියේ.