30.6 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලුත් අවුරුද්දට ගෙදර ඇවිත් පියාට බැට දුන් කොස්තාපල් පුතා

අලුත් අවුරුද්දට ගෙදර ඇවිත් පියාට බැට දුන් කොස්තාපල් පුතා

වලස්මුල්ල ප්‍රදේශයෙන් සිංහල අලුත් අවුරුදු දිනයේදී බීමත්ව නිවසට පැමිණ පියාට පහර දුන් පොලිස් කොස්තාපල් පුතෙකු කරන පොලිස් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොස්තාපල්වරයා අලව්ව පොලීසියේ රාජකාරී කරන බවත් අවුරුදු නිවාඩුවට නිවසට පැමිණ ඇති බවත් වාර්තා වනවා. 

පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ පෙරේදා 15 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව පොලිසිය කියයි.