මේ වනවිට රජය සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක පාලන මිලක් රජය විසින් පනවා තිබේ.
කෙසේනමුත් පාරිභෝගිකයින් චෝදනා කරනුයේ වෙළෙඳපොළේ බිත්තරයක් අලෙවි වන්නේ ඊට වඩා වැඩි මිලකට බවත් එම නිසා මේ වනවිට බිත්තර හිඟයක්ද මතු වී ඇති බවත්ය.
බර අනුව බිත්තර විකිණූ පිටකොටුවේ වෙළෙඳසැලකට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේය.