26 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවැඩි කළ ඉන්ධන කෝටාවේ වෙනසක් නැහැ

වැඩි කළ ඉන්ධන කෝටාවේ වෙනසක් නැහැ

වැඩි කළ ඉන්ධන කෝටාව ඉදිරි සතිය සඳහාද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පසුගිය අප්‍රේල් 4 වැනිදා උත්සව සමය නිමිත්තෙන් ඉන්ධන කෝටාව වැඩි කිරීමට රජය තීරණය කළේය.

කෙසේනමුත් QR ක්‍රමය යටතේ ඉහළ දැමූ ඉන්ධන කෝටාව ඉදිරි සතිය තුළද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.