28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

අද දිනයේදී ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි පහත වැටීමක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව අද දිනයේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් ශත 7කින් පහළ බැස ඇති අතර එහි මිල සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 84 යි ශත 70 ක් ලෙසයි.