27 C
Colombo
Tuesday, March 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු වින්දිතයින්ට සාධාරණය ඉල්ලා කටුවාපිටියෙන් පා ගමනක්

පාස්කු වින්දිතයින්ට සාධාරණය ඉල්ලා කටුවාපිටියෙන් පා ගමනක්

පාස්කු ප්‍රහාරය සිදු වී හෙටට (21) වසර 4 ක් සම්පූර්ණ වීම හේතුවෙන්
කතෝලික ජනතාව සහ පියතුමන්ලා අද (20) පා ගමනක නිරත වීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද (20) රාත්‍රියේ කටුවපිටිය දේවස්ථානයෙන් ආරම්භ වන පා ගමන හෙට අලුයම කොච්චිකඩේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය වෙත පැමිණීමට සැලසුම් කර ඇති බවයි කතෝලික සභාවේ ජාතික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට මෙතෙක් සාධාරණය ඉටු වී නොමැති බව කතෝලික සභාව පෙන්වා දෙයි.