29.5 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොව වැඩිම ළමා මනමාලියන් සිටින කලාපය දකුණු ආසියාවයි - UNICEF

ලොව වැඩිම ළමා මනමාලියන් සිටින කලාපය දකුණු ආසියාවයි – UNICEF

ලෝකයේ මෙතෙක් වාර්තා වන වැඩිම ළමා වයස්වල පසුවන මනාල- මනාලියක් සිටින කලාපය දකුණු ආසියාතික කලාපීය බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසනවා.

එම සංවිධානය සිදු කරන ලද නවතම් සමීක්ෂණයක ප්‍රතිඵල ලෙසයි මෙම නව වාර්තාව එළි දක්වා ඇත්තේ.

UNICEF සංවිධානය විසින් නව වාර්තාව ඊයේ (19) දිනයේ දි එළි දක්වා ඇති අතර, මෙලෙස ළමා මනාලියන් වැඩිවීමට හේතුව ලෙස ඔවුන් දක්වා පැත්තේ පැවැති කොවිඩි 19 වෛරස තත්ත්වය සහ ඉන් ඇති වූ අකුරු ප්‍රතිවිපාකයි.

එම අතුරු ප්‍රතිවිපාක අතර කොවිඩි තත්ත්වයෙන් අඩපණ වූ පාසල් අධ්‍යාපන පද්ධතියේ බිඳ වැටීම සහ මූල්‍ය සිඩනය මත පවුල් ආර්ථිකය බිඳ වැවීම් ප්‍රධාන බවයි. යුනිසෙෆ් වාර්තාවේ දැක්වෙන්නේ.

මෙවන් අර්බුදකාරී වාතාවරණයක් හේතුවෙන් බොහෝ දරිද්‍රහා පවුල්වල දියණියන් අඩු වයසේ දි විවාහ සංස්ථා වෙත ඇතුළත් කිරීමට දෙමාපියන් යොමු වී ඇති බවත් හෙළි ව තිබෙනවා.

මේ වනවිට කලාපයේ ළමා මනාලියන් මිලියන 290ක් සිටින අතර එය ගෝලිය සමස්ත අහයෙන් 45%ක් වන බව ද වාර්තාශවි සඳහන්.
එක්සත් ජාතින්ගේ ළමා කවුන්සිලය සඳහන් කළේ මෙම අයහසත් තත්ත්වය අඩු කර ගැනීමට සැවොම දායක විය යුතු බවයි.