― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot News6 ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම ගැන දැනුම්දීමක්

6 ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම ගැන දැනුම්දීමක්

2022 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2023 වසරේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අද දහවල් 12සිට මැයි මස 08 වනදා රාත්‍රී 12 දක්වා කාලය ඒ සඳහා වෙන් කර ඇති බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

https://g6application.moe.gov.lk/#/ යන වේබ් අඩවිය වෙත පිවිසීමෙන් මාර්ගගත අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා.

එහිදී පාසල් ඉල්ලුම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීම මඟින් ලබාගත හැකියි.