― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News6 ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම ගැන දැනුම්දීමක්

6 ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම ගැන දැනුම්දීමක්

2022 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2023 වසරේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අද දහවල් 12සිට මැයි මස 08 වනදා රාත්‍රී 12 දක්වා කාලය ඒ සඳහා වෙන් කර ඇති බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

https://g6application.moe.gov.lk/#/ යන වේබ් අඩවිය වෙත පිවිසීමෙන් මාර්ගගත අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා.

එහිදී පාසල් ඉල්ලුම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීම මඟින් ලබාගත හැකියි.