26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඑකම පවුලේ 10දෙනෙකුට දිවි අහිමි කළ වෙඩි තැබීම

එකම පවුලේ 10දෙනෙකුට දිවි අහිමි කළ වෙඩි තැබීම

දකුණු අප්‍රිකාවේ සිදු කළ වෙඩි තැබීමකින් එකම පවුලේ 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් නිවසක් තුළට ඇතුළු වී කළ වෙඩි තැබිමෙනී.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා හඳුනාගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

පුද්ගලයින් ඝාතනය කිරීමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වන ලොව පුරා රටවල් අතර දකුණු අප්‍රිකාව පෙරමුණේ පසු වේ.