― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඅස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළව අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළව අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ජුලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අදාළව අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති විසින් මෙම අතිවි⁣ශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබෙනවා.