31.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් ගෙනා බිත්තර අද කොළඹට

ඉන්දියාවෙන් ගෙනා බිත්තර අද කොළඹට

ඉන්දියාවේ සිට පසුගිය 19 වනදා මෙරටට ආනයනය කළ මිලියනයක බිත්තර තොගයේ සාම්පල පරීක්ෂාව අද (24) දිනයේදී සිදුකරන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළා.

මේ අතර පසුගිය 15 වනදා මෙරටට ආනයනය කළ බිත්තර තොගයේ සාම්පල පරීක්ෂාවේ වාර්තාව ද අද (24) දිනයේ ලැබීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම බිත්තර තොගය අද (24) දිනයේම මුදාහැරීමට හැකියාව පවතින බවයි රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පැවසුවේ. එලෙස මුදාහැරීමට නියමිත බිත්තර තොගය කොළඹ දිස්ත්‍රික්කයේ බේකරි සහ හෝටල් කර්මාන්තකරුවන් වෙත නිකුත් කිරීමට නියමිතයි.