27.2 C
Colombo
Sunday, June 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගසක් කඩා වැටීමෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමනාගමනයට බාධා

ගසක් කඩා වැටීමෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමනාගමනයට බාධා

ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සමග ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය ට කරදගොල්ල ප්‍රදේශයෙන් විශාල ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බධා එල්ල වී තිබෙනවා.

ගස කඩා වැටීමෙන් මේ වන විට මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර ගස ඉවත් කිරීම සදහා ප්‍රදේශවාසින් සහ ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් කටයුතු කරමින් සිටී.