32.8 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩෙංගු වාර්තාගත ලෙස ඉහළට

ඩෙංගු වාර්තාගත ලෙස ඉහළට

ජාතික ඩෙංගු පාලන ඒකකය සඳහන් කළේ, ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් 7,702කු හඳුනාගෙන ඇති බවය. ඒ අතරින් 52% බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇත.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු පාලන ඒකකය සඳහන් කළේය.

ඊට අමතරව වයඹ පළාතේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල ද ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.