28.9 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅකුණක් නිසා අකාලයේ තරුණ ජීවිතයක් අහිමි වෙයි

අකුණක් නිසා අකාලයේ තරුණ ජීවිතයක් අහිමි වෙයි

අකුණු සැර වැදීමෙන් බලංගොඩ, ගොඩකුඹුර ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (24) සවස් කාලයේ අකුණු සැර වැදීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ක තරුණයෙක් බවයි පොලිසිය සඳහන් කළේ. මෙම තරුණයා නිවසේ සිටියදී අකුණු සැර වැදී ඇති අතර පසුව ඔහු බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෘත ශරීරය බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර සිද්ධිය පිළිබඳව බලංගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරණු ලබනවා.