31 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබිත්තර ආනයනය පිළිබඳව තීරණය කිරීමට කමිටුවක්

බිත්තර ආනයනය පිළිබඳව තීරණය කිරීමට කමිටුවක්

බිත්තර ආනයනය කිරීම සඳහා වන යෝජනා ලබාගැනීම සඳහා අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත් කර ඇති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ සිට මේ දක්වා බිත්තර මිලියන 05ක් ආනයනය කර ඇති අතර කොළඹ වරාය තුළ තවත් බිත්තර මිලියන 02ක් සිරව පවතී.

ඒවා මුදා හැරීමට අවශ්‍ය වාර්තාව ඊයේ (24) දක්වා නොලැබුණ බවයි වෙළඳ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.