29 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිතුල්පව්වට වන්දනා ගමනක් ගිය පිරිසකට වන අලි ප්‍ර+හාරයක්

සිතුල්පව්වට වන්දනා ගමනක් ගිය පිරිසකට වන අලි ප්‍ර+හාරයක්

රත්ගම සිට සිතුල්පව්ව විහාරස්ථානය වැද පුදා ගැනීමට ගිය බස් රථයකට දළ ඇතකු පහර දී බස් රථයේ තිබු බැතිමතුන්ගේ සියලූම ආහාර පැහැරගැනීමේ සිද්ධියක් වාර්තා වේ 

ඇතා පහර දීම හේතුවෙන් බස් රථයේ පැමිණි 30ක් පමණ බැතිමතුන් අතරින් එක් තරුණියකට විදුරු කෑලි වැදි සුළු තුවාල සිදුව ඇති බව සඳහන්.

කපිල නැමැති දළ ඇතා පසුගිය වසර තුනක් පමණ තුළ වාහන 500කට අධික ප‍්‍රමාණයකට මේ අයුරින් පහර දී බැතිමතුන් හිරිහැරයට හා කරදරයට පත් කර ඇති බවත් සඳහන්.